Wednesday, September 11, 2013

රූට් කරන්නේ නැතුව Temple Run 2 HACK කරමු..

රූට් කරන්නේ නැතුව Temple Run 2 HACK කරමු..






හලෝ යාලුවනේ ඔන්න මම අදත් ආවා ඔයාලට අලුත් පොස්ට් එකක් අරන්..අද මම කියලා දෙන්න යන්නේ කොහොමද Temple run 2 රූට් කරලා නැති ෆෝන් එකකින් Hack කරන්නේ කියලා..මේ දවස් වල ගොඩක් ය play කරන්න ආස මේ game එකනේ ඒ නිසයි මම මේක අද කියල දෙන්න තීරණය කලේ..මොකද ඔයාලත් ආසයිනේ Unlimited coins,gems තියනවට සහ සල්ලි දීලා ගන්න ඕන හැම Upgrade එකක්ම මේ hack එකෙන් unlock වෙනවා ..අන්න ඒ නිසා මම අද කියල දෙන්නම් කොහොමද Hack කරන්නේ කියලා Temple run 2..



Monday, September 9, 2013

සෝනි එක්ස්පිරියා (2012) devices රූට් කරමු..

       සෝනි එක්ස්පිරියා (2012) devices රූට් කරමු




සුබ දවසක් යාලුවනේ මතකද මම මිට ඉස්සල්ලා පොස්ටුවේ කිව්වා සෝනි එක්ස්පිරියා 2012 DEVICES රූට් කරන විදිහ කියල දෙනවා කියා ඔන්න මම අද කියා දෙන්න යන්නේ සෝනි එක්ස්පිරියා 2012  DEVICES රූට් කරන විදිහ..

Sunday, September 8, 2013

ඇන්රොයිඩ් ෆෝන් එකක් රූට් කිරීම යනු කුමක්ද??

        ඇන්රොයිඩ් ෆෝන් එකක් රූට් කිරීම යනු කුමක්ද??




හලෝ යාලුවනේ ඔන්න මම අදත් ආවා අලුත් පොස්ට් එකක් අරන්..අද මම කියල දෙන්න යන්නේ ඇන්රොයිඩ් දුරකථන ROOT කරනවා කියන එක ගැන..සමහර අය මේ දේ ගැන දන්නවත් ඇති එත් සමර ඇන්රොයිඩ් වලට අලුතින් ආපු යාළුවන්ට මේ පොස්ට් එක ප්‍රයෝජනවත් වෙයි..

Saturday, September 7, 2013

ඇන්රොයිඩ් Paid Apps Free ගන්න ඇප් එකක්

       ඇන්රොයිඩ් Paid Apps Free ගන්න ඇප් එකක්





හලෝ යාලුවනේ ඔන්න මම අද දෙන්න යන්නේ ඔයාලට පට්ට ඇප් එකක්..මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතලයි දැම්මේ..මේ ඇප් එකේ නම තමා Blackmart Alpha මේකෙන් අපිට Google Play Store එකේ තියන ඕනෑම Paid App එකක් Free ඩවුන්ලෝඩ් කරගැනීමේ පහසුකම තියනවා..මේක Google Play Store එක Hack කරලා හදපු App එකක් මේක..

Friday, September 6, 2013

ඔබේ ඇන්රොයිඩ් ෆෝන් එකේ බැටරි බලය ඉතුරුකරගමු..

     ඔබේ ඇන්රොයිඩ් ෆෝන් එකේ බැටරි බලය ඉතුරුකරගමු..



හායි යාලුවනේ අද මම ඔයාලට කියාදෙන්න යන්නේ කොහොමද අපි බැටරිය save කරගන්නේ කියල..ගොඩාක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේ ඉක්මනින් බැටරි බහින එක..අපිට පුළුවන් යාලුවනේ පොඩි දේවල් ටිකක් කරලා ෆෝන් එකේ බැටරි ආයු කාලය පොඩ්ඩක් වැඩි කරගන්න.ඒ වගේම මම අද බැටරි ආයු කාලය වැඩි කරගන්න පුළුවන් ඇපස් වගයකුත් දෙනවා එවලින් පුළුවන් තමාගේ ෆෝන් එකේ බැටරි කාලය වැඩියෙන් ටිකක් පවත්වාගෙන යන්න..මෙන්න එහෙනම් මුල් පියවර ටික..

Thursday, September 5, 2013

සැම්සුන්ග් ඇන්රොයිඩ් ෆෝන් වලට සොෆ්ට්වෙයාර් ගෙදර ඉදන් ගහමු..


හලෝ යාලුවනේ මම අද ඔයාලට කියාදෙන්න යන්නේ කොහොමද සැම්සුන්ග් ඇන්රොයිඩ් ඔපරේටින් සිස්ටම් එකක් ඇති දුරකතනයක සොෆ්ට්වෙයාර් දාගන්න විදිහ..මේකට තමයි සමහර ජංගම දුරකථන හදන ස්ථාන වල රුපියල් 800 සිට 2000ක් යනකම් මුදල් ප්‍රමාණයක් ගන්නේ..එහෙම නිකන් බොරුවට අපි මුදල් නාස්ති නොකර ගෙදර ඉදන් වැඩේ කරන්න පුළුවන්..හරි ලේසි දෙයක් මේක..එහෙනම් අපි වැඩේට බහිමු..

මුලින්ම ෆෝන් එකට සොෆ්ට්වෙයාර් ගහන්න අවශ්‍ය සොෆ්ට්වෙයාර් එකක් තියනවා.එක අපි මුලින් ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්..
ඊටපස්සේ ඒ zip එක extract කරලා ODIN කියන මේ ෆයිල් එක ඔයාලගේ DESKTOP එකට save කරගන්න

මෙතනින් ෆෝන් එකේ usb drivers exe එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න..

අපිට දැන් ෆෝන් එකේ සොෆ්ට්වෙයාර් එකත් ඕන වෙනවා ඒ කියන්නේ firmwere එක..firmwere එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න..හොදට මතක තියාගන්න firmwere එක ඩවුන්ලෝඩ් කරද්දී තමාගේ ෆෝන් model එක select කරලා සර්ච් කරන්න මම දුන්න ලින්කුවේ..
ඊටපස්සේ මේ වගේ ගොඩක් firmwere එයි..එකෙන් කැමති එකක් මේ පින්තුරේ පෙන්නලා තියන විදිහට ඩවුන්ලෝඩ් කරගන්න..