සෝනි එක්ස්පිරියා (2012) devices රූට් කරමු
සුබ දවසක් යාලුවනේ මතකද මම මිට ඉස්සල්ලා පොස්ටුවේ කිව්වා සෝනි එක්ස්පිරියා 2012 DEVICES රූට් කරන විදිහ කියල දෙනවා කියා ඔන්න මම අද කියා දෙන්න යන්නේ සෝනි එක්ස්පිරියා 2012 DEVICES රූට් කරන විදිහ..
සෝනි එක්ස්පිරියා රූට් කරන එක අමාරු දෙයක් නෙමේ හරි ලේසි රූට් කරන්න..එකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙන්නේ එකෙන් තමයි සෝනි devices රුට් කරන්නේ ..මුලින්ම මම මේ සොෆ්ට්වෙයාර් එකෙන් රූට් කරන්න පුළුවන් සෝනි 2012 devices ටික කියන්නම්..මම දැන් මේ සොෆ්ට්වෙයාර් එකෙන් රූට් කිරීමට පුළුවන් සෝනි devices එකේ ලිස්ට් එකක් සහ ඒ ෆෝන් වල මොන build number ද මේ රූට් සොෆ්ට්වෙයාර් එකෙන් රූට් කරන්න පුළුවන් කියලා..
ඔයාලගේ build number එක බැලීමට
MENU>SETTINGS>ABOUT PHONE යන්න
මෙන්න doomlord easy rooting toolkit රූට් කරන්න පුළුවන් 2012 සෝනි devices සහා රූට් කිරීමට හැකි build numbers
- Xperia Z(C6602/3){FW: 10.3.A.0.423}
- Xperia Z(C6602/3){FW: 10.1.1.A.1.307}
- Xperia Z(C6606) {FW: 10.1.1.B.0.1.166}
- Xperia ZL (C6503) {FW: 10.3.A.0.423}
- Xperia ZR (M35h) {FW: 10.1.1.A.1.317}
- Xperia ZR (C5502/C5503) {FW: 10.1.1.A.1.317}
- Xperia Tablet Z (SGP311/2) {FW: 10.1.C.0.370}
- Xperia Tablet Z (SGP321) {FW: 10.1.1.A.1.307}
- Xperia SP (C5302) {FW: 12.0.A.1.284}
- Xperia SP (C5302/3/6) {FW: 12.0.A.1.211/257}
- Xperia T (LT30p) {FW: 9.1.A.1.141}
- Xperia T (LT30p) {FW: 9.1.A.1.142}
- Xperia TX (LT29i) {FW: 9.1.B.1.67}
- Xperia TX (LT29i) {FW: 9.1.B.0.411}
- Xperia V (LT25i) {FW: 9.1.A.1.140/142}
- Xperia V (LT25i) {FW: 9.1.A.1.145}
- Xperia Ion (LT28h) {FW: 6.2.B.0.211}
- Xperia S (LT26i) {FW: 6.2.B.0.211}
- Xperia S (LT26i) {FW: 6.2.B.0.200}
- Xperia SL (LT26ii) {FW: 6.2.B.0.200}
- Xperia SL (LT26ii) {FW: 6.2.B.0.211}
- Xperia Acro S (LT26w) {FW: 6.2.B.0.200}
- Xperia Acro S (LT26w) {FW: 6.2.B.0.211}
- Xperia P (LT22i) {FW: 6.2.A.1.100}
- Xperia Go (ST27i) {FW: 6.2.A.1.100}
- Xperia Go (ST27a) {FW: 6.2.A.1.100}
- Xperia J (ST26a/i) {FW: 11.2.A.0.21/31}
- Xperia L (C2104/5) {FW: 15.0.A.1.31/36}
- Xperia AX (SO-01E) {FW: 9.1.C.0.473}
- Xperia Z (SO-02E) {FW: 10.1.D.0.343}
- Tablet Z (SO-03E) {FW: 10.1.E.0.265/269}
- Xperia GX (SO-04D) {FW: 7.0.D.1.137}
- Xperia A (SO-04E) {FW: 10.1.1.D.0.179}
- Xperia A (SO-04E) {FW: 10.1.1.D.2.26}
- Xperia SX (SO-05D) {FW: 7.0.D.1.137}
- Xperia VL (SOL21) {FW: 9.1.D.0.395}
- Xperia VL (SOL21) {FW: 9.0.F.0.226}
- Xperia VL (SOL21) {FW: 9.1.D.0.401}
- Xperia UL (SOL22) {FW: 10.2.F.3.43}
මෙන්න මේ සෝනි devices ඔක්කොම doomlord easy rooting toolkit රූට් සොෆ්ට්වෙයාර් එකෙන් රූට් කරන අපිට පුළුවන්..
මෙන්න මෙතනින් Doomlord easy rooting toolkit සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න.
දැන් වැඩේට බහිමු
මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ මම උද දීල තියන ලින්ක් එකෙන් රූට් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ ZIP FILE එක extract කරගන්න..
ඒ extract කරගත්තු file මම උඩ පින්තුරේ සලකුණු කරලා තියන පුංචි bat file එක run කරවන්න..
ඊටපස්සේ ඔයාලගේ එක්ස්පිරියා ෆෝන් එකේ SETTINGS>DEVELOPER OPTIONS>USB DEBUGGING එකට ටික් එක දාන්න..ඊටපස්සේ SETTINGS>SECURITY>UNKNOWN SOURCES එකට ටික් එක දාල ඔයාලගේ ෆෝන් එක PC එකට කනෙක්ට් කරන්න කරලා අර bat file එක open කරලා enter බටන් එක ඔබල run කරන්න...ඊටපස්සේ ෆෝන් එක රූට් වෙලා ෆෝන් එක restart වෙයි එහෙම වෙද්දී 4න් එක PC එකඟ ගලවන්න..ඊටපස්සේ ඔයාලගේ ෆෝන් එක රූට් වෙලා මම යටින් දාල තියන විදිහේ ICON එකක් තියෙයි..
ඔන්න වැඩේ හරි..ඔය උඩ පින්තුරේ සලකුණු කරලා තියන විදිහේ icon එකක් තියනවානම් ඔයාලගේ එක්ස්පිරියා ෆෝන් එක රූට් වෙලා..ඔන්න එහෙනම් මම පොරොන්දු උන විදිහටම ඔයාලට සෝනි 2012 එක්ස්පිරියා ෆෝන්ස් රූට් කරගන්න හැටි කියල දුන්නා..එහෙනම් ඔයාලට නැවතත් වැදගත් වෙන පොස්ටුවක් සමගින් ඊලග පොස්ටුවෙන් හමුවෙමු..එහෙනම් ඔබට සුබ දවසක්..
copyrights by XDA developers
build number 14.2.A.0.290
ReplyDeleteMEKATA PULUWAN WEIDA?
SONY XPIRIA Z1 PHONE EKAK.
xperea x8 phone 1 barida
ReplyDeletesony xperia z2 barida?
ReplyDelete